මගේ ආයතනය ඩොලර් මිලියන ගණනක් වටිනවා - Talk With Chatura (Full Episode)
10 video

Talk with Chatura: මගේ ආයතනය ඩොලර් මිලියන ගණනක් වටිනවා - Talk With Chatura (Full Episode)

Loading...

Published on: Wednesday, November 13, 2019

මගේ ආයතනය ඩොලර් මිලියන ගණනක් වටිනවා - Talk With Chatura (Full Episode)

ආචාර්ය හර්ෂ සුබසිංහ CODEGEN සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයායි.

ඔවුන් විසින් ලංකාවේ ප්‍රථම සුපිරි මෝටර් රථය නිපදවා ඇති අතර එය මේවන විටත් අවසන් පර්යේෂණ මට්ටමේ පවතියි.

සුපිරි මෝටර් රථ පිළිබඳ කතා කරන විට අපගේ මතකයට නැගෙන්නේ LAMBORGHNI, FERRARI වැනි සුපිරි මෝටර් රථයන් මෙම සුපිරි මෝටර් රථය ඔවුන් නම් කරන්නේ"WEGA" ලෙසයි.
මෙය සැබැවින්ම අපේ රටේ ඉංජිනේරු මෝටර් රථයක්.

සැබැවින්ම මෙහි අදහස ආචාර්ය හර්ෂ සුබසිංහගේ වන අතර මා ඔහු ලංකාවේ ELON MUSK ලෙස හඳුන්වාදීමට කැමතියි.

මෙම ව්‍යාපෘතියේ විවිධ රැකියා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි MECHANICIAL ENGINEERING, ELECTRICIAL ENGINEERING, SOFTWARE ENGINEERING,
ELECTRONIC ENGINEERING, MATERIAL ENGINEERING ක්ෂේත්‍රවල ප්‍රවීනයන් මේ සඳහා නිපුණත්වය ලබාදී තිබෙනවා.

එමෙන්ම ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘතීම බුද්ධි විද්‍යාගාරය ARTIFICAL INTELLIGENCE LAB මොරටුව විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස අරඹා ඇති අතර AI තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය උසස්තැනකට ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින අතර එය රාජ්‍ය අංශයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන්
වගකියන පර්යේෂණ අංශ විසින් සිදුකළ යුත්තක් බව අපගේ පෞද්ගලික හැගීම වන අතර ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාදී තිබීම සතුටට කරුණක්.

එමෙන්ම ඔවුන් ලෝකයේ ප්‍රධානපෙලේ ව්‍යාපාර (BLUE CHIP) ගණනාවකටම සිය සේවාවන් සැපයෙන අතර අනාගතයේ දැනට ඩොලර් මිලියන ගණනක වටිනාකමක් ඇති තම ව්‍යාපාර ඩොලර් මිලියන ගණනක් වටිනා ව්‍යාපාර බවට පත් කිරීමේ බලාපොරොත්තු ඇතුව සිය ව්‍යාපාර මෙහෙයමින් සිටිනවා.

ඔහුගේ තර්කය වන්නේ SAMSUNG ව්‍යාපාරයට දකුණු කොරියාවේ දළ ජාතික නිෂ්පාදිකයින් 17%කට වගකීමට හැකියාව තිබෙනවා නම් එවැනි විශාල වටිනා කමක් ඇති ව්‍යාපාර මෙරට තුළ ගොඩනැගීම තුළින් අප රටේ ආර්ථිකයට ගොඩනැන්විය හැකි බවයි.


එමෙන්ම ඔහු වසර 12ක් තිස්සේ බුදු දහම පිළිබඳ ගැඹුරු අධ්‍යනයන් සිදුකරමින්, තාක්ෂණය තුළ සහ විද්‍යාව තුළ ඔවුන් ලබාගත් සංවර්ධනයේ යථාර්ථයක් නොමැති බව පසක් කරගනිමින් ප්‍රායෝගියක බුදුදහම භාවනා ක්‍රමයන් ඔස්සේ අත්හදාබලමින් සිය ජීවිත දර්ශනය එය ඔස්සේ හැඩගස්සවා ගෙන ඇත්තේ එදිනෙදා ජීවිතයට පහසුකරගනිමින් අපි ඔහුට සුබ පතමු.

ඔහු පිළිබඳව ලියන්න බොහෝ දේ ඇත. මේ සටහන ඔහුගේ වීඩියෝවේ අන්තර්ගතයෙන් දහයෙන් එකකට අඩු ප්‍රමාණයකි.

සමස්ත වැඩසටහන් නරඹන්න.

ඔබේ ජීවිතයට ආලෝකයක් එක්කාසු කරගන්න.

Source: https://youtu.be/pm7gvJxEFGs

Show more

Comments

  • HippopotamusMr

    HippopotamusMr

     4 hours ago

    Are we to give up rice consumption as well as it is the second biggest contributor of methane. (http://www.ghgonline.org/methanerice.htm)

  • Udaya Fantasy

    Udaya Fantasy

     1 days ago

    මගේ ජීවිතේ වැඩසටහනකට යොදවපු වටිනාම කාලයක් ....දුකයි ලංකාව ගැන ...

  • M S perera

    M S perera

     3 days ago +1

    #gota 🔥❤💪🙏😘😘😘🔥🔥🔥🔥🔥

  • Manoj Wehalla

    Manoj Wehalla

     4 days ago

    Chathura Bro please pay attention. fb.com/photo.php?fbid=1684098415059200&set=pcb.1684098455059196&type=3&theater

  • Thejith Bandara

    Thejith Bandara

     1 weeks ago

    Mama dekapu hodama programme ekak Tama me programme eka. Mamat Lanka a gena godk deval dena gatta thanks Chathura aiye me vage veideo ekak karala dammata.

  • Mawattage Perera

    Mawattage Perera

     1 weeks ago

    Me wage wadasatahan lankawe inna hama manussayaketama balanna salaswanna ona.
    Itama watina katawak
    Thanks Chathura

  • Chathura Rathnayake

    Chathura Rathnayake

     1 weeks ago

    මේ වගේ අති දක්ෂයෝ අපේ රටේ ඉද්දී ඇයි අපේ රට තාමත් දුප්පත් රටක් වෙලා තියෙන්නේ 😔😔😏

  • Damith Wasantha

    Damith Wasantha

     1 weeks ago

    super

  • Fit Minisa

    Fit Minisa

     1 weeks ago

    Lankawa dan inna sakiilima madaykaraya mu thami

  • Divithotawela Chandananda

    Divithotawela Chandananda

     1 weeks ago

    WoW... wow wow.....

  • Shakya Tharidu Ranaweera

    Shakya Tharidu Ranaweera

     1 weeks ago

    Respect ✊

  • thilina wickramasinghe

    thilina wickramasinghe

     1 weeks ago +1

    Mokkuda mekata unlike karapu un

  • Shirani Madushika

    Shirani Madushika

     1 weeks ago

    Jaya wewa obathumanta 🙏👍

  • Asvida Gamage

    Asvida Gamage

     1 weeks ago +1

    150000+ views supirii

  • kostha productions

    kostha productions

     1 weeks ago

    chathura aiye apith kamethi me wage wenna api yanna oni maga kumakda next video eken danna

  • Malan Franklin

    Malan Franklin

     1 weeks ago

    ගෝඨාභය ජනපති තුමන් දුරදැක්මක් සමග වැඩ කරන පුද්ගලයෙක්. ඔහු රට දියුණු කරනවාමයි අනිවා

  • Dinuk Rathnayaka

    Dinuk Rathnayaka

     2 weeks ago

    මේකත් බලන්න කෝ.... අත කැපුවත් කලාව rakinewa https://www.cliphaihuoc.net/watch/3XDQbouWXg8

  • Nara Engineering

    Nara Engineering

     2 weeks ago

    මෙ hydroponic farming වල electronics update එකක් .හොඳ උත්සාහයක් . පෞද්ගලිකව මමත් මෙ experiment එක කරනවා.සාමාන්‍ය දැනුමක් එකතු කරගෙන තියනවා.
    කැමති අයට උදව් කරන්න පුලුවන් .

  • Dami Perera

    Dami Perera

     2 weeks ago

    Most Valuable talk. Thank you chathura.

  • WPT Android Games

    WPT Android Games

     2 weeks ago

    hoda wedasatahanak. jaya wewa