Travel With Chatura | යුද්ධ හමුදා මුලස්ථානයේ පළමු සංචාරය (Vlog 215) [EN Sub]
10 video

Travel With Chatura: Travel With Chatura | යුද්ධ හමුදා මුලස්ථානයේ පළමු සංචාරය (Vlog 215) [EN Sub]

Loading...

Published on: Wednesday, November 13, 2019

Travel With Chatura | යුද්ධ හමුදා මුලස්ථානයේ පළමු සංචාරය (Vlog 215) [EN Sub]

ශ්‍රී ලංකා ආරක්ෂක සේනා මූලස්ථානය ලංකාවේ රණවිරුවාගේ අභිමානය ලොවට පෙන්වන්නක්.

ආරක්ෂක මූලස්ථානයක් නිසාම දර්ශන රූගත කිරීමේදි පවා අපට සැලකිලිමත් වන්න වෙනවා.

ඒ නිසාම ඉතාමත් කල්පනාකාරීව නිර්මාණශීලිව ශ්‍රී ලංකා ආරක්ෂක සේවාවන්ගේ ගෞරවය සුරකිමින් මෙම වැඩසටහන ගෙන ඒමට සූදානම්.

මෙතෙක් ආරක්ෂක සේනා මූලස්ථාන ඉදිකරලීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන්, ඒ සඳහා වියඳම් වූ මුදල්, එය ඉදිකිරීමට හේතුව , ඒ සඳහා මූල්‍ය අඩිතාලම වැටුණු අයුරු මෙහිදී පැහැදිලිව දකින්නට පුළුවන්.

Source: https://youtu.be/vUVF_cHg00s

Show more

Comments

  • Thisera Hettiarachchi

    Thisera Hettiarachchi

     5 hours ago

    https://youtu.be/C_srRlCd-oI

    Aniwaren balanna chathura ayye

  • Saman - Wasantha Gunathilake

    Saman - Wasantha Gunathilake

     2 days ago

    Dear Chathura, Please do not take your hands off from steering wheel while you are driving. It is very dangerous. Set an example for others. You should be a Role model for our youth. Thank You

  • Manoch priyankara

    Manoch priyankara

     4 days ago +1

    Hodata Awwa tiyenawane Ve Walanna Bari unada

  • Krishantha Dimuthu

    Krishantha Dimuthu

     5 days ago

    21:18 ඒ ගැම්ම 😍😍

  • Hamilton Fernando

    Hamilton Fernando

     6 days ago

    His excellency we pray for you you are our part of life.

  • Sadu Kaushi

    Sadu Kaushi

     1 weeks ago +1

    Mage ratata dalada samidu pihitay...!!! Mewa blnna apita pinak ne. Man godak adambara wenawa mage rate ipadunata

  • ajith abeynayaka

    ajith abeynayaka

     1 weeks ago

    lion king president gota

  • Hmp Gunarathna

    Hmp Gunarathna

     1 weeks ago

    Haduweth 3 Forces wlin kiyana eka mathaka thiyagnna...

  • ki ona deyak

    ki ona deyak

     1 weeks ago

    koi yako ces kiyala unit ekakuth thiyanawa danaginin chathura ekath

  • Ghs Dyj

    Ghs Dyj

     1 weeks ago

    Maha methiwaranayeth sinhalayo hemoma chande dipiyau gota mahaththayata. Ehema nounoth kelehi guna nethi jathiyak api.

  • Chandra Chandra

    Chandra Chandra

     1 weeks ago

    ගෝඨාභය මැතිතුමාට ජයවේවා hitha ganna baha ape ratedha කියලා ....පිටරටka වගේ ....chaura ඔබටත් බොහොම ස්තුති තෙරුවන් සරණයි ...

  • Black spider

    Black spider

     1 weeks ago

    😙😙

  • Maddegama aracchilage Milton

    Maddegama aracchilage Milton

     1 weeks ago

    Penawa neda gotabaya Jandi pathi thumage mole. UNP von hatthata mewa therenne na.

  • Ajith de Silva

    Ajith de Silva

     1 weeks ago

    Very impressive to hear and learn Chathura.

  • Dev Moorthi Keyboardist

    Dev Moorthi Keyboardist

     1 weeks ago

    වේලක්ක දෙකක්න්න නැතත් කමක් නැහැ මෙවැනි දේවල් අපි රට වෙනුවෙන් කරන්න ඕන//.. රණවිරුවෝ තමයි අපේ මැණික් කැට!

  • Kandy Expre

    Kandy Expre

     1 weeks ago

    Amazing project, well deserved by our esteem Armed Forces. Thanks president Gotabaya for empowering our Ranaviruan.

  • Dpthi nilanka

    Dpthi nilanka

     1 weeks ago

    E edume thiyana ගැම්ම...💪🙏 srilanka army ❤️

  • halgamage nalinjaylal priyntha

    halgamage nalinjaylal priyntha

     1 weeks ago

    Well done Mr chathura

  • Rose Dilani

    Rose Dilani

     1 weeks ago

    Thank you chathura puduma abimanayak mage rata gana Dan nam lankawata ennama hithenawa Gotabaya sir jaya wewa